IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


තැපැල් වර්ජනය මැදියම් රැයෙන් අවසන්

(ආරියරත්න රණබාහු සහ ජයන්ත සමරකෝන්)

තැපැල් සේවක වර්ජනය අද  (26) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කෙරේ.

දින 16ක් පුරා පැවති වැඩවර්ජනයට විසඳුම් ලැබීම නිසා එසේ අවසන් කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ සම කැඳවුම්කරු පී. ආර් වර්ණකුලසුරිය මහතා පැවසීය.



අදහස් (7)

තැපැල් වර්ජනය මැදියම් රැයෙන් අවසන්

ජගත් ලියනගේ Tuesday, 26 June 2018 02:46 PM

මහානායක ස්වාමීන් වහන්සේලාට ගොඩාක් පින්සිදු වන්න ඕන ප්‍රශ්නය විසඳාගන්න කරපු සේවයට. ඒ වගේම පාලකයෝ දැන්වත් නිසි ආකාරයට වැඩ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා .

:       3       104

Ajith Tuesday, 26 June 2018 05:38 PM

ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රමය හරිද කියන කරුණ ගැන නැවත සිතා බලන්න. සමස්ත ජනතාවට සිදුවූ කරදරය ගැන කියන්න කෙනෙක් නෑ. රැකියා දහස් ගණනක් සඳහා ආ ඉල්ලීම් අහිමි වුනා. කව්ද මේවට වගකියන්නේ .

:       37       32

Siri Tuesday, 26 June 2018 06:38 PM

දැන් තමා කුණු බක්කිවලට , කාණුවලට, ඇහැ ගහගෙන ඉන්න ඕනි වෙලාව ! මොකද ඔය ගොඩ ගැසුණු තැපැල් මලු ගිය පාරත් ඒ තැන්වලට වීසි කරල තිබුන !

:       0       0

sanath Tuesday, 26 June 2018 07:09 PM

දැන් ඉතින් වැඩි රේට් එකට ඕ ටී දාගෙන ලියුම් තෝරන්න පුළුවන් වෙයි.

:       0       0

Dilshan Wednesday, 27 June 2018 02:13 AM

ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රමය හරිද කියන කරුණ ගැන නැවත සිතා බලන්න. සමස්ත ජනතාවට සිදුවූ කරදරය ගැන කියන්න කෙනෙක් නෑ. රැකියා දහස් ගණනක් සඳහා ආ ඉල්ලීම් අහිමි වුණා. කව්ද මේවට වගකියන්නේ? මෙම ආයතනවල නිසි කළමනාකරණයක් නැහැ. මේවා පාඩු පිට දුවන්නේ, මේ දේශපාලන අත පෙවීම් නිසා රටම විනාශ වෙනවා. අනවශ්‍ය සේවකයන් ඉවත් කර, නිසි විදියට මේවා කලමනාකරණය කරන්න...

:       0       0

සතයපාල Wednesday, 27 June 2018 02:31 AM

දවස් දහසයක් පුරා මේ වර්ජනය ඇදගෙන යන්නේ නැතිව පළමු දවසේම මේ විසඳුම දුන්නා නම් අද රටට වෙන පාඩුව හා හානිය නවත්වන්න තිබුණා. හැබැයි එහෙම කරන්න තරම් බුද්ධිමත් පාලකයෝ මේ රටේ නැහැ.

:       0       0

kalani Wednesday, 27 June 2018 07:35 AM

පාලකයින් කිසිම දිනක සාධාරණ ඉල්ලීම් වුවත් බන්දේසියක් තබා දෙන්නේ නැහැ. සේවකයෝ වැඩ වර්ජනවලට තල්ලු කරනවා. තැපැල් සේවක ඉල්ලීම් සාධාරණ බව ඈමති පිළිගෙන තිබුනා. මහජනතාවට හිරිහැර කලේ වර්ජකයෝ නොව රජයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31005 35


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13138 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10939 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 2 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site