(ජයන්ත සමරකෝන්)
තැපැල් සේවක වැඩ වර්ජනය පැවති සමයේ කටුනායක ගුවන් තොටුපලේ ගබඩාවක තැන්පත් කර තිබූ ගුවන් තැපැල් භාණ්ඩ ඉවත් නොකිරීමේ ප්‍රමාද ගාස්තුව ලෙස තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 18ක් ශ්‍රී ලංකා එයාර් ලයින්ස් වෙත ගෙවීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රමාද ගාස්තුව වහාම නිරවුල් කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා වෙත දැනුම් දී තිබේ.
පසුගිය ජූනි 11 වැනි දින සිට ජූනි 29 දක්වා දින 18ක් සඳහා මෙම ප්‍රමාද ගාස්තුව ගෙවීමට සිදු වී අතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පාර්සල් දෙකක් මේ වන තෙක් ලැබුනේ නැහැ