(චන්ද්‍ර සේන ගමගේ)
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ මාරකොල්ලිය ප්‍රදේශයේදී අද(13) ත්‍රී රෝද රථයක් හා ලංකා ගමනාගමන මන්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් පිය පුතු දෙදෙනා මිය ගිය බව තංගල්ල පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ තංගල්ල උණාකූරුවේ පිදිංචිව සිටි ඩී.එච්. ඩිල්ෂාන් (40) පියා හා සය හැවරිදි ඩී.එච්. අනුෂර ලක්නද පුත්‍රයා බව පොලීසිය පවසයි.
මිය ගිය පියා තංගල්ල උණාකූරුව තැපැල්හලේ ස්ථානාධිපතිවරයා වශයෙන් කළ අයෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී වීල් ගෙන්වන එක දැන්වත් නවත්වන්න කරුණාකරලා ඇයි අපේ දෙයක් ශක්තිමත්ව හදන්න බැරි. දේශපාලකයන්ගේ කොමිස් ප්‍රශ්නේ තමයි මට හිතෙන්නේ. මියගිය දෙපලට නිවන් සුව පතමි...
පුදුම තැනකනේ අනතුර වෙලා තියෙන්නේ. ඔනෑ නම්.., තව ටිකක් මොඩ් කරලා කියන්න පුළුවන්.
වාහනේ හයියට වඩා පාරේ වාහනේ ධාවනය කරන විදිහ තමයි වැදගත් වෙන්නේ.