(හර්ෂණ තුෂාර සිල්වා)
2025 නොවැම්බර් මස 21
172
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඩොලරය 166 පනී
indika Tuesday, 18 September 2018 09:53 AM
මම කියන්නේ මුලින්ම 200 පනින්නේ ඩොලර් එක. ඊට පස්සේ තමයි පෙට්‍රල් 200 පනින්නේ!!
Chanaka Tuesday, 18 September 2018 10:11 AM
මත්තල ගුවන් තොටුපොලයි, නකල්ස් කදු පන්තියයි, කොළඹ වරාය ඇතුළු තවත් අපේ වත්කම් ටිකක් විකුණමු.. එතකොට මේ මාසේ ඉවරවෙන්න කලින් රුපියල දෙසීයටම නග්ගත ඇහැකියි.
Thilina Tuesday, 18 September 2018 10:16 AM
මුළු රටක් කරගත්තු විනාසයක්. කිසිම සැලසුමක් නැතුව ඉබාගාතේ දුවන ආණ්ඩුවක්. ආර්ථිකය ක්‍රීඩාව සංස්කෘතිය සියල්ලම විනාශ කරමින් යන ගමනක්. ඔහොම යමු. සත්‍යපාලලා වගේ මිනිස්සු ඉන්නකම් මොන දේ කලත් තමන්ගේ පක්ෂේ නිසා හොඳයි
chathuri Tuesday, 18 September 2018 10:31 AM
රුපියල මෙතරම් බාල්දු වුනත් හදිසි රැස්වීම් පවත්වා කිසිම විසදුමක් හොයන්නේ නැහැ. ආණ්ඩුවේ කට්ටිය ජිවත් වෙන්නේ රුපියල අපේ නොවෙන ගානට
Bamunuarachchi Tuesday, 18 September 2018 11:54 AM
ක්‍රිකට ගහනකොට නම් කියන්න පුළුවන් පන්දුව හතරේ සීමාව කරා වේගයෙන් ඇදී යනවා කියලා. මේකෙදී රුපියල වේගයෙන් රටේ අගාදය කරා ඇදීයනවා කියලා කියමු.
OMG Tuesday, 18 September 2018 12:41 PM
"ඩබල් සෙන්චරියට" තව ටිකයි. ඔන්න ඊට වඩා අඩුවෙන් බැහැ හොදේ. ඔහොම යං. ඔහොම යං.