(ප්‍රසාද් මුතුකුඩ)
රුපියල් කෝටි 4ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග ඩුබායි සිට පැමිණි ලාංකික කතුන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
ඩුබායි සිට මෙරටට අද(13) අලුයම පැමිණි යානයකින් මොවුන් පැමිණ ඇති අතර සැකකාර කාන්තාවන් දෙදෙනා සිය උදර පටියේ ගැටගසාගෙන කිලෝ 7.8ක් බරැති මෙම රත්රන් භාණ්ඩ මෙරටට රැගෙන විත් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd