සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය තුරන් කිරීම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් එක්ව ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි කියයි.
සෞඛ්‍ය අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය , ත්‍රිවිධ හමුදාව ,පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම දුරකතන සේවා සමාගම් ආදී පෞද්ගලික ආයතන කිහිපයක් ද වැඩපිළිවෙළට එකතු වී තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා රැසක් ද ඊට සහයෝගය දක්වන අතර හෙට උදේ 9.00 සිට දවල් 11.00 දක්වා පැයක දෙකක කාලයක් ඩෙංගු තුරන්කිරීම ගැන මහජනයා දැනුම්වත් කිරීමේ විකාශය කිරීමට නියමිතව තිබේ.
‘අපිම අරඹමු - ඩෙංගු දුරලමු‘ තේමාව යටතේ මෙම වැඩසටහන සිදු කෙරෙයි.
066
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩෙංගු තුරන් කරන්න ජාතික වැඩසටහනක්
sachith Wednesday, 12 July 2017 03:23 AM
ඩෙංගු කියන්නේ අපි හැමෝගෙම වරදින් වෙන දෙයක්. ආණ්ඩුවටම දොස් කියන්න බෑ. මිනිස්සු අඩුම ගානේ කුණු ටිකවත් වෙන් කරලා දන්නේ නෑ. තම තමන්ගේ වත්ත සුද්ද කරලා පිරිසිදුව තියාගත්තනම් මෙච්චර ලොකු විනාසයක් වෙන්නේ නෑ.
disanayaka Wednesday, 12 July 2017 04:41 AM
ඉතා හොඳයි.පහුවෙලා හරි අපේ අයට ටිකක් මොලේ පෑදිලා තියෙනවා. සියලු මහජනතාව මෙයට සහය විය යුතුයි. මුළු ලංකාවම එකතුවෙලා යමක් කලොත් ඩෙංගු තුරන්කළ හැකියි.