(මොහොමඩ් බුහර්ඩීන්)
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල තොලඹුගොල්ල ප‍්‍රදේශයේදී අවමංගල නිවසකට සහභාගි වී මාර්ගය මාරුවිමට ගිය පදිකයකු ටිපර් රථයකට යටවී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණැගල දොඩම්ගස්ලන්ද ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් රථ වලටත් වෙනමම නීති ගේන්න ඕනේ, මොකද ඒවා යන්නේ පාර ලියල දීලා වගේ . පාරේ යන මගින් වත් , වෙනත් වහනවත් මායිම් කරන්නේ නැහැ . වේග අඩු කිරීමේ නීතියක් ගෙනාවොත් හොදයි