( නිමල කොඩිතුවක්කු සහ මුදිතා දයානන්ද)
ජනතා විමුක්ති පෙරමුණේ රැළිය ගාලුමුවදොර පිටියේදී ඇරැඹිණි.
පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග කියයි . සිවිල් සංවිධාන ක්‍රියාකාරීකයින් ඇතුළු විශාල පිරිසක් මෙහි එක්ව සිටිති.


( ඡායාරූප - ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම සෙනගක්නේ.
මේගොල්ලෝ ඉතින් රටේ ප්‍රශ්නයක් ඇති වුනොත්, බෝඩ් උස්සගෙන පාරවල් ගානේ ඇවිදියි වෙන කාට හරි ඇවිල්ල ප්‍රශ්න විසදලා දෙන්ට කියල.
ගෝටාගේ ඡන්ද කඩන්න කරන වැඩක් වගේ. ජවිපෙ එකේ ඇත්තම තත්වය බලාගන්න පුළුවන්
ලක්ෂයකට වැඩි සෙනගක් ගිහින්ලු ඡන්දෙදිත් ලක්ෂ 15 ඉක්මවනවා සිකුරුයි