රංජන් කස්තුරි
ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවකයින්ට ඉකුත් අවුරුදු තුනක කාලය තුළ සියයට පනහකින් වැටුප් වැඩිවීමක් ලබාදී තිබෙන අතර වැඩවර්ජනයක් කිරීම අසාධාරණ බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.
ජල සම්පාදන සේවයින්ට මුළින්ම සියයට 30ක් ඉකුත් මාසය වන විට තවත් සියයට 20කින්ද ආදී වශයෙන් සියයට 50න් පඩි වැඩි කළ බවද ඇමති හකීම් මහතා කීය.
ජලසම්පාදන මණ්ඩලයේ වියදමින් සියයට 60ක්ම ගන්නේ පඩිනඩි වලට වන බවද ඇමතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල සම්පාදන සේවයින්ගේ වැඩවර්ජනය අසාධාරණ බව ඇමති හකීම් කියයි
Bamunuarachchi Tuesday, 05 June 2018 02:06 AM
මේ තුන් අවුරුද්දට 50% වැටුප් වැඩිවීමක් දීලා තිබෙනවාලු. තව 3% ඉල්ලීම සාදාරණද කියල අහනවා. වැඩිවීමක් ඉල්ලීම අසාධාරණයි. තව සත පහක් දෙන්න එපා.
sarangi Tuesday, 05 June 2018 05:31 AM
මේ අයට 100% පඩි දුන්නත් වැඩ වර්ජනය කරයි