IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ජනපති සීෂෙල්ස් යයි

(ටී.කේ.ජී.කපිල )

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) අලුයම සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය .

ජනපති සමඟ තවත් 18 දෙනෙකු දූත පිරිස ලෙස මෙම සංචාරය සඳහා  එක් වී සිටියහ .

මෙම පිරිස අද (8) අලුයම 2.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 707 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සීෂෙල්ස් බලා පිටත්ව ගොස් තිබේ.

 

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර බදාදා (10) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

 



අදහස් (14)

ජනපති සීෂෙල්ස් යයි

Uditha - London Monday, 08 October 2018 04:58 AM

අගමැතිතුමා එනකොට ජනාධිපති යනවා.. අර ජනධිපති තුමා එක්ක ගිහින් තියන 18 දූත පිරිස මොක්කුද අප්පේ.. අපේ සල්ලි.. ඕගොල්ලෝ කති බොති ..........

:       1       89

saliya Monday, 08 October 2018 05:01 AM

වැඩි කල් යන්න කලින් මෙතුමා අපිට “නව යුගයක් ” බිහි කරන බව ඉතා පැහැදිලිය. මේ බලවත් රාජ්‍යය සමඟ සාකච්චා කර ආර්ථිකයද ගොඩ දමන බවත් නිසැකය.

:       0       79

sathyapala Monday, 08 October 2018 05:06 AM

රටේ ප්‍රශ්න නැතුවා වගේ. අන්තිමට පත්තරෙන් තමයි රටේ වෙන්නේ මොනවද කියලා දැනගන්න වෙන්නේ.කමක් නැහැ තව මාස දොළහයිනේ ඒ ටිකත් උඩු ගුවනට වෙලා ඉන්න.

:       0       47

OMG Monday, 08 October 2018 05:09 AM

සල්ලි හංගන්නද? නැතිනම් හංගන හැටි දන ගන්නද?

:       0       62

හමා Monday, 08 October 2018 05:20 AM

ලොකු හීනයක් තිබුණා මගෙ හදේ දරා ...... රටවල් ගණන් කෙරුමට ගොස් එරට කරා... නොදනිමි වගකීම මා සතු සිහසුනේ අරා ..... ලෙඩා මළත් බඩ සුද්දයි සකි මමයි ගුරා....

:       0       46

karunasena Monday, 08 October 2018 06:17 AM

මහින්ද මේ රටේ කෝටි 1750 ඩිපොසිට් කරලා තියෙනවා. විමල් කෝටි 80 ඩිපොසිට් කරලා. නාමල් කෝටි 1000.... මේ අයට යන වියදම් පේනවද? අපට කන්නවත් නැත..

:       77       20

chaturika kumari ellepola Monday, 08 October 2018 06:19 AM

අපට කන්න නැත.. මොවුන් එල්ලුම් ගහේ යවලත් මදි. සල්ලි නැති කර රට කන මොවුන්ට හෙනම තමයි.

:       0       3

Nuwan Monday, 08 October 2018 07:00 AM

සීෂෙල්ස් නෙමේ අගහරු ලොවේ ගියත් වැඩක් නැහැ රාජ්‍ය තාන්ත්‍රික දැනුම හැකියාව අත්දැකීම් නැත්නම්.

:       0       9

Nandalal DE SILVA - France Monday, 08 October 2018 07:07 AM

මේක කලාවක් වෙලා දැන් මේ රටේ. ජනාධිපතිගේ ධුර කාලය අවසන්වීම කට ළඟ තියාගෙන සීෂෙල්ස් යාම ඒ අයගේ දිනපොත්වල ලියාගෙන තිබෙනවා වගෙයි ! මහින්දගේ අවසන් කාලයේ එයාත් "සල්ලි මලු ගණන් පුරෝගෙන චක්ගෝලයන්" සමග ගුවන් යානයක්ම "නොමිලේ බද්දට අරන්" ඒ ලස්සන දූපතට ගියාලු. දැන් අපේ යහපාලන ජනපතිතුමාටත් එරටට කෙල හැලිලා වගෙයි ! එමෙන්ම මා ජීවත්වන රටේ නම් ජනපති හා අගමැති එකවර විදේශ ගතවන්නේ නැහැ. දෙන්නා පිටරට යන්නේ මාරුවෙන් මාරුවට. මෙහේ ජනපති පිටරටකදී මළොත් රට පාලනය කරන්නේ අගමැති. අපේ ශ්‍රී ලංකාවේ එහෙම වුණොත්, අප්පුවා තමයි රට පාලනය කරන්නේ..... එහෙමද ?

:       40       93

Saththaya Monday, 08 October 2018 07:54 AM

දැන් මේ තැන් වලට ගිහින් පුරුදු වෙන්න ඕන පරණ අය කළා වගේ........ගොඩේ ගොඩ ගුරු සිත නොරිදවා , අකුරු ඉගෙනගනියි ගෝලයා බැති පෙම් උපදවා .

:       122       542

Hafeel Monday, 08 October 2018 08:30 AM

මෙයා යනවා, එයා එනවා. ගිවිසුම් ගහනවා, ඩොලරය වැඩි වෙනවා. තවත් අවුරුද්දක් ඉතුරු වෙලා තියන්නේ. හැකි තරම් ඉක්මනින් ඉතුරු රටවලට ගිහින්, ගිවිසුම් ටික ගහල ඩොලරය 300 ට නග්ගන්න.

:       147       3

Chandra Monday, 08 October 2018 09:27 AM

නන්දලාල් - රට පාලනය කරන්න කොච්චර අය බලාගෙන ඉන්නවද, පටස් ගාල පාලනය කරයි. දුෂිත නඩු එක දවසින් ඉවරයි.

:       0       409

iron Monday, 08 October 2018 10:27 AM

ජනාධිපති තුමනි දේශපාලකයන්ගේ මුදල් සීෂෙල්ස් වල බැංකු වල තියෙනවා කියලා කතාවක් තියෙනවා නේ එය හරියට සොයාගෙන එන්න කොහොමහරි

:       0       256

kamil Monday, 08 October 2018 10:30 AM

සල්ලි ටිකක් බැංකුවකට දාන්න දෝ මන්දා.?

:       0       210

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 166 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 193 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 860 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 1027 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 2185 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 3384 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 419 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1424 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site