IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති සීෂෙල්ස් යයි

(ටී.කේ.ජී.කපිල )

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) අලුයම සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය .

ජනපති සමඟ තවත් 18 දෙනෙකු දූත පිරිස ලෙස මෙම සංචාරය සඳහා  එක් වී සිටියහ .

මෙම පිරිස අද (8) අලුයම 2.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 707 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සීෂෙල්ස් බලා පිටත්ව ගොස් තිබේ.

 

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර බදාදා (10) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

 



අදහස් (14)

ජනපති සීෂෙල්ස් යයි

Uditha - London Monday, 08 October 2018 04:58 AM

අගමැතිතුමා එනකොට ජනාධිපති යනවා.. අර ජනධිපති තුමා එක්ක ගිහින් තියන 18 දූත පිරිස මොක්කුද අප්පේ.. අපේ සල්ලි.. ඕගොල්ලෝ කති බොති ..........

:       1       89

saliya Monday, 08 October 2018 05:01 AM

වැඩි කල් යන්න කලින් මෙතුමා අපිට “නව යුගයක් ” බිහි කරන බව ඉතා පැහැදිලිය. මේ බලවත් රාජ්‍යය සමඟ සාකච්චා කර ආර්ථිකයද ගොඩ දමන බවත් නිසැකය.

:       0       79

sathyapala Monday, 08 October 2018 05:06 AM

රටේ ප්‍රශ්න නැතුවා වගේ. අන්තිමට පත්තරෙන් තමයි රටේ වෙන්නේ මොනවද කියලා දැනගන්න වෙන්නේ.කමක් නැහැ තව මාස දොළහයිනේ ඒ ටිකත් උඩු ගුවනට වෙලා ඉන්න.

:       0       47

OMG Monday, 08 October 2018 05:09 AM

සල්ලි හංගන්නද? නැතිනම් හංගන හැටි දන ගන්නද?

:       0       62

හමා Monday, 08 October 2018 05:20 AM

ලොකු හීනයක් තිබුණා මගෙ හදේ දරා ...... රටවල් ගණන් කෙරුමට ගොස් එරට කරා... නොදනිමි වගකීම මා සතු සිහසුනේ අරා ..... ලෙඩා මළත් බඩ සුද්දයි සකි මමයි ගුරා....

:       0       46

karunasena Monday, 08 October 2018 06:17 AM

මහින්ද මේ රටේ කෝටි 1750 ඩිපොසිට් කරලා තියෙනවා. විමල් කෝටි 80 ඩිපොසිට් කරලා. නාමල් කෝටි 1000.... මේ අයට යන වියදම් පේනවද? අපට කන්නවත් නැත..

:       77       20

chaturika kumari ellepola Monday, 08 October 2018 06:19 AM

අපට කන්න නැත.. මොවුන් එල්ලුම් ගහේ යවලත් මදි. සල්ලි නැති කර රට කන මොවුන්ට හෙනම තමයි.

:       0       3

Nuwan Monday, 08 October 2018 07:00 AM

සීෂෙල්ස් නෙමේ අගහරු ලොවේ ගියත් වැඩක් නැහැ රාජ්‍ය තාන්ත්‍රික දැනුම හැකියාව අත්දැකීම් නැත්නම්.

:       0       9

Nandalal DE SILVA - France Monday, 08 October 2018 07:07 AM

මේක කලාවක් වෙලා දැන් මේ රටේ. ජනාධිපතිගේ ධුර කාලය අවසන්වීම කට ළඟ තියාගෙන සීෂෙල්ස් යාම ඒ අයගේ දිනපොත්වල ලියාගෙන තිබෙනවා වගෙයි ! මහින්දගේ අවසන් කාලයේ එයාත් "සල්ලි මලු ගණන් පුරෝගෙන චක්ගෝලයන්" සමග ගුවන් යානයක්ම "නොමිලේ බද්දට අරන්" ඒ ලස්සන දූපතට ගියාලු. දැන් අපේ යහපාලන ජනපතිතුමාටත් එරටට කෙල හැලිලා වගෙයි ! එමෙන්ම මා ජීවත්වන රටේ නම් ජනපති හා අගමැති එකවර විදේශ ගතවන්නේ නැහැ. දෙන්නා පිටරට යන්නේ මාරුවෙන් මාරුවට. මෙහේ ජනපති පිටරටකදී මළොත් රට පාලනය කරන්නේ අගමැති. අපේ ශ්‍රී ලංකාවේ එහෙම වුණොත්, අප්පුවා තමයි රට පාලනය කරන්නේ..... එහෙමද ?

:       40       93

Saththaya Monday, 08 October 2018 07:54 AM

දැන් මේ තැන් වලට ගිහින් පුරුදු වෙන්න ඕන පරණ අය කළා වගේ........ගොඩේ ගොඩ ගුරු සිත නොරිදවා , අකුරු ඉගෙනගනියි ගෝලයා බැති පෙම් උපදවා .

:       122       542

Hafeel Monday, 08 October 2018 08:30 AM

මෙයා යනවා, එයා එනවා. ගිවිසුම් ගහනවා, ඩොලරය වැඩි වෙනවා. තවත් අවුරුද්දක් ඉතුරු වෙලා තියන්නේ. හැකි තරම් ඉක්මනින් ඉතුරු රටවලට ගිහින්, ගිවිසුම් ටික ගහල ඩොලරය 300 ට නග්ගන්න.

:       147       3

Chandra Monday, 08 October 2018 09:27 AM

නන්දලාල් - රට පාලනය කරන්න කොච්චර අය බලාගෙන ඉන්නවද, පටස් ගාල පාලනය කරයි. දුෂිත නඩු එක දවසින් ඉවරයි.

:       0       409

iron Monday, 08 October 2018 10:27 AM

ජනාධිපති තුමනි දේශපාලකයන්ගේ මුදල් සීෂෙල්ස් වල බැංකු වල තියෙනවා කියලා කතාවක් තියෙනවා නේ එය හරියට සොයාගෙන එන්න කොහොමහරි

:       0       256

kamil Monday, 08 October 2018 10:30 AM

සල්ලි ටිකක් බැංකුවකට දාන්න දෝ මන්දා.?

:       0       210

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31151 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site