(ටී.කේ.ජී.කපිල)
බංගලාදේශයේ තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (13) උදෑසන 7.55 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.
(ටී.කේ.ජී.කපිල)
බංගලාදේශයේ තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (13) උදෑසන 7.55 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. සති දෙක තුනකින් පිට රට ගියේ නැහැනේ. දූත පිරිස ටිකක් වැඩියෙන් ගෙන ගියා නම් තවත් හොඳයි.
කාලෙකින් විනෝද චාරිකාවක් යන්න බැරි වුන නිසා කට්ටියත් එක්කම යන්න තියෙන්නේ
හපොයි .. බංග්ලාදේශේත් ඉවරයි එහෙනම්. අපි කීයක් හරි හොයාගෙන පාඩුවේ ජීවත් උන් රට.
පරිස්සමින් ගිහින් එන්න ජනාධිපතිතුමනි. ඔබතුමාට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා...
සුබ ගමන්. මෙතුමා ආපු ගමන් අගමැතිතුමා කොහෙහරි යාවි. ආපු දවස ඉඳන් ඕකයි වෙන්නේ.
ට රටවල් වල යනවා විතරයි රටට වැඩක් නැ. තව ටික කලයි.ඔහොම යං.