(කටුනායක ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ,සිය තුන් දින බංග්ලාදේශ නිල සංචාරය නිමා කරමින් අද පස්වරු 3.40 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ .
මෙම පිරිස බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 190 දරන ගුවන් යානයෙන් පැමිණි අතර මෙම සංචාරයේ දූත පිරිස ලෙස 22 සහභාගි වී සිටියහ .

COMMENTS
ඇත්තටම මේක අහන්නත් එකක්ද?
ආවත් එකයි, නාවත් එකයි වගේ තමයි දැන්නම් ...
අපේ ජනාධිපතිතුමා හරි ලස්සනයි. කොන්ඩෙත් හරි ලස්සනයි.
එහේ නැවතුණා කියලා අහන්න තිබ්බා නම් කොච්චර දෙයක්ද? නේද?
ආවත් එකයි ! නාවත් එකයි !! තේරුමක් නැහැනේ...
දැන් ඉතින් ඊළඟ සවාරිය ලැස්ති කරගන්න කල්පනාව මිස රටේ මිනිස්සුන්ගේ දුක ගැන හිතන්න වෙලාවක් නැහැ.
රටේ ජනතාවගේ වැඩි චන්දයෙන් බලයට පත් කරපු අපේ ජනාදිපතිතුමාට ජය වේවා.
සංචාර ටික නම් කොහොම හරි කරගත්තා කියමුකෝ දැන් ඉතින් රට ගැන බලන්න
අන්තෝ ජටා බහි ජටා කියන්නේ ඕවට තමයි.