(කටුනායක ටී.කේ.ජී.කපිල )


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ,සිය තුන් දින බංග්ලාදේශ නිල සංචාරය නිමා කරමින් අද  පස්වරු 3.40 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ .


මෙම පිරිස බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 190 දරන ගුවන් යානයෙන් පැමිණි  අතර මෙම සංචාරයේ දූත පිරිස ලෙස 22 සහභාගි වී සිටියහ .