ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
සෞඛ්‍ය සහ පෞද්ගලික හේතූන් මත තමා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඒ මහතා කරුණු සඳහන් කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
සෞඛ්‍ය සහ පෞද්ගලික හේතූන් මත තමා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඒ මහතා කරුණු සඳහන් කර ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ මෙම අදහස් කිසිවකු හට පරිබව කිරීමට හෝ අපහස කිරීමට සදහන් නොකරන බවට කාරුණිකව සලකන්න. මෙවන් තනතුරුවලට අවංක, උගත්, නැණවත්, නිර්බිත, මනා පෞර්ෂත්වයක් ඇති මනා සෞඛ්‍ය සම්පන්න නියම ලාංකිකයන් මෙවන් තනතුරු වලට කැදවා ගත යුතුය. අප විස්වාස කරනවා මෙම අදහස් වැරදි ලෙස තේරුම් නොගනී යන්න.
ඔය තනතුරට ගන්න කොටම අපිට ඒක තේරුණා ඒක
කීවෙනි ලේකම්ද? ජනාධිපතිට කියන්න යන වැඩ සටහනේ සමහර ලේකම්වරු අපගේ පැමිණිල්ල නිසි පරිදි කියවන්නේ නැහැ, තේරුම් ගන්නේ නැහැ. පැමිණිල්ලට අදාලව නිසි පරීක්ෂණ සිදුනොකර අවසන් කරනවා. අසාධාරණයි.
මම හිතනවා මේක හරි තීරණයක් කියලා. මොකද මෙතන වැඩ කරන්න නම් මෙතන ඉන්න අයට ගැලපෙන කෙනෙක් විය යුතුයි.
මේ තනතුර නියම ගැලපෙන සුදුස්සා රජයේ නිලධාරීන් ගස් බැඳීමට මනා පුහුණුවක් තියන ගරු හිටපු මර්වින් සිල්වා ඇමැතිතුමා. තමාගේම එකම පුතාව හදාගන්න බැරි වුණාට මුළු රටේම මිනිස්සුන්ව හදා ගනියි කටෙන්වත්...
ඔබ තනතුර ලබාගත් දිනවලදීම මම කිව්වා රෙදි ඇඳගෙන කොහොමද සිරිසේන යටතේ සේවය කරන්නේ කියලා. මොකද ඔබ පොළොන්නරුවේ දිසාපති කාලේ මමත් හිටියා ඔබ යටතේ. වැඩ බැරි සිරිසේන ග්‍රමසේවකට ගෙදර යන්න වුණා. ඔබ යටතේ සිටි කෙනා යටතේ කෙටිකලක් හෝ සිටීම ඔබ දැරූ දිසාපති තනතුරට කල අවමානයකි. ආණ්ඩුකාර තනතුරේ හිටියා නම් එය වෙනම කරුණකි. දැන්වත් ඉවත්වීම ගැන මම සතුටුවෙමි.