2025 දෙසැම්බර් මස 18
618
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජාතිවාදය අවුස්සමින් දේශපාලන අරමුණු ඉටුකරගන්න හදනවා‘
Raveendra Thursday, 21 June 2018 11:19 AM
ඔහේ හරිම හරි අවංක හාදයෙක් නේද?
jerami Thursday, 21 June 2018 04:24 PM
සහතික ඇත්ත කතාව. මෙන්න මල් මිටක්.
THESHAN Friday, 22 June 2018 02:48 AM
ඔබතුමා ඕක ඔබතුම්ලාගේම සම-හරක්, කට්ටියත කිවූවොත් හොදයි, මොකද දැනටමත් අපේ රටේ ගොඩක් දේවල් විනාශ කරලා, මේ රට මැදපෙරදිග රටක් බවට පත්කරලා, බහුතරය ඔබතුම්ලාගේ කට්ටිය බවට පත් කරන්න පිඹුරුපත් සකසල ඉවරයි. හොඳම උදාහරණ, විපත්තුව, සහ දැනට වෙනත් සංරක්ෂිත ප්‍රදේශ දේශපාලන අනුග්‍රහය ඇතුව විනාශ කරමින් පවතිනවා.
susa Friday, 22 June 2018 04:57 AM
මුජබර් රහුමාන් තනිකර ජාතිවාදියෙක් මුට ඕනේ මේ රට විනාස කරලා අරාබියක් කරන්න
Shan Friday, 22 June 2018 06:03 AM
විමල්, ගොම්පන්පිල කියන්නේ අපතයෝ කියල දකුණේ අපි දන්නවා.
upali Friday, 22 June 2018 07:18 AM
විමල්ලා විවෘතව කතා කරලා කියනවා. මේ තක්කඩියෝ කතානොකරම ජාතියට බෙදාගන්නවා. සිංහලයට නායකයෙක් නැතිකමයි ප්‍රශ්නේ..