IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජාතික රෝහලේ පටකවේදී පරීක්ෂණ යළි අරඹයි

කොළඹ ජාතික රෝහලේ  ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදී පරීක්ෂණ කටයුතු යළි ඇරැඹු බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ටෙන්ඩර් පටිපාටියට අනුව එම පරීක්ෂණ සදහා අවශ්‍ය ඉදිකටු වර්ගය ලබාගැනීමේ ප්‍රමාදයක්  තිබු බැවින්  එම කටයුතු මාස හතරක් තිස්සේ මුළු මනින්ම නතර කර තිබු අතර ප්‍රාදේශීය මිලදී ගැනීම් හරහා අවශ්‍ය ඉදිකටු වර්ගය ලබා ගැනීමෙන් අනතුරුව නැවත පරීක්සණ කටයුතු ඇරැඹු බවද  නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
 
මෙම පරීක්ෂණ කටයුතු නතරවී තිබීම සම්බන්ධව  මාධ්‍ය මඟින් කළ හෙළිදරව්වෙන් අනතුරුව අවශ්‍ය කටයුතු කඩිනමින් සොයා බලා ක්‍රියාත්ම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වීමෙන් කඩිනමින් පරීක්ෂණ කටයුතු  ඇරැඹිමට හැකි වු බවද  බවද හෙතෙම සඳහන් කළේය.
 
 
(36698)



අදහස් (1)

ජාතික රෝහලේ පටකවේදී පරීක්ෂණ යළි අරඹයි

hafeel Wednesday, 10 October 2018 08:31 AM

මාධ්‍ය මඟින් කළ හෙළිදරව්වෙන් පසුව තමයි සෞඛ්‍ය අමාත්‍යංශ කටයුතු කරලා තියන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site