මධ්‍ය රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 1676 සිට රුපියල් 1538 දක්වා අඩුවනු ඇත.
මධ්‍ය රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 1676 සිට රුපියල් 1538 දක්වා අඩුවනු ඇත.
COMMENTS
යහපාලනයට ස්තුතියි..
මේ අයට රට පාලනය කරන්න තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ඕකනේ අපේ හාමුදුරුවනේ. ඡන්දයකුත් ලඟ නැති වෙලාවේ බඩු මිල අඩු කරන්නේ මක්කටැයි...
දැන් හෝටල් මුදලාලිලා බත් පාර්සලයක මිලත් අඩු කරනවද?
වැඩිකරපු වෙලාවේ කෑගහපු අය දැන් මේකටත් කතා කරන්න. රුපියල් 10000කින් පඩි වැඩි කරන්න. මිනිසුන්ට මාෆියාවෙන් දීපු නිදහස අද කාටවත් මතක නැහැ.
සියලු දේම දන්නවා යයි සිතන බන්දුල ගුණවර්ධන මහතා දැන් මොකද කියන්නේ?
ඒ කියන්නේ ඡන්දයක් අත ළඟයි....
"පළාත් සබා පළාත් සබා ලාබයි ලාබයි "
ලංකාවේ එල් පී ගෑස් පාරිභෝගිකයෝ ලක්ෂ දෙකක් විතර ඉන්නවලු. ගෙවල් තියෙනවා ලක්ෂ 50ක්... එහෙම ගත්තොත් ලංකාවේ ගෙවල් වලින් සීයට 5ක් විතරයි ගෑස් පාවිච්චි කරන්නේ.
අයියෝ ඔයාලට අමතකද? ඉන්ධන මිල සූත්‍රය පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඔය පෙන්නුවේ නංගි.. අක්කව හෙට, අනිද්දා එළියට දානවා... අපි නොදන්න යහපාලනය...!!!
මොකද මේ... තකහනියක් වැඩි අඩු වෙන්නේ...? තේරීමේ තරගය අතළඟද?
දැන් සති කීපයකට කලින් ඕක තිබුනේ කීයටද?
මොකක්ද මේ ගැන 1500/= කරන්න අමාරුද?
අලුත්ම සිස්ටම් එකක්! වැඩි කරලා,අඩු කරනවා නමුත් මීට තිබුණු මිලමය.
"දෙසැම්බර් පළාත් පාලන ඡන්දයෙන් පසු ගෑස් මිල 350 පමණ වැඩි කෙරේ" කියල කියනකම් ලක්ෂ 62 හුරේ දමයි. අයියෝ මෙහෙමත් මිනිස්සු. හොඳ වැඩේ.
" වැඩිවෙන මිළට කරනාවූ මහ යුද්දේ " " අඩුවෙන මිළට කිසිවිට නොම වෙයි සද්දේ " " තුති පුදදීම සිදුවිය යුතු වැදගත් දේ " " එසේ නොකොට ඇයි ? සැමදෙන නිශ්ශබ්දේ "
අපි ඉස්සරවෙලාම ගෑස් සිලින්ඩරයක් ගත්තේ 1987 දී රුපියල් 160 ට . අද ඒක 1600 කට 10 ගුණයකින් වැඩිවෙලා. පෙට්රෝල් තිබුණේ ගැලුම රුපියල් 60 ට එකියන්නේ ලීටරයක් රුපියල් 13.30 අද 138 යි දහ ගුණයකින් වැඩිවෙලා. ඩොලර් එක තිබුණේ 38 ට අද 160 යි. සම්බා හාල් තිබුණේ 15 ට අද 100 යි. චැනල් ගාස්තු 50 යි අද 2000 ට වැඩියි. 40 ගුණයකින් වැඩිවෙලා තියෙනවා. දොස්තරලා සාධාරණ නැහැ නේද?