IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගංවතුරෙන් කේරළයේ 43ක් මරුට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 43දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. කාළගුණ විද්‍යා අංශ පවසන්නේ ප්‍රදේශයට සතියක පමණ කාලයක් තිස්සේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවයි. 

ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 14කින් 12කට ගංවතුර බලපා ඇති බව ද ජලාශ 35ක් පිටාර ගැලීම නිසා ජලය මුදා හැරීමට සිදුවී ඇතැයි ද බලධාරීහු පවසති. 

කොචී ගුවන්තොටුපළ සෙනසුරාදා දක්වා වසා තැබීමට තිරණය කර ඇත.  1924 වර්ෂයෙන් පසු ඇතිවූ දරුණුතම ගංවතුර මෙය බව මාධ්‍ය වාර්තා පවසයි.

නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර ප්‍රාන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන කෝපි හා කුළුබඩු වගාවන්ට දැඩි හානි සිදුවී ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ගංවතුරෙන් කේරළයේ 43ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site