(ඩි.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුට බත් පාර්සලයේ කරවල කැබැල්ලක් තුළ සඟවා හෙරොයින් දීමට තැත්කළ පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාරදි තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිටියාගොඩ ප්‍රදේශයේ සිටි පැමිණි පුද්ගලයෙකි.
කරන්දෙනිය ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සැකකුරවෙකුට ලබාදීම සඳහා බත් පාර්සලයේ කරවල කෑල්ලක තුළ සූක්ෂම ලෙස සඟවා මෙසේ හෙරොයින් ලබාදීමට උත්සාහ කිරීමේදි අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
299
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවෙක්ට කුඩු දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට