(තුසිත කුමාර ද සිල්වා)
බේරුවෙල පරණකඩේ ප්‍රදේශයේ දී සැකකරුවන් තිදෙනකු සමඟ රුපියල් එක්කෝට් විසි ලක්ෂයක් වටිනා ගජමුතු 13ක් අඩංගු අත්පලදනාවක් බේරුවල පොලිසිය අත් අඩංගුවට ගත්බව කියයි.
මෙම ගජමුතු අඩංගු අත්පලදනාව විසින් අලෙවිකිරීමට මෙයට දෙසතියක කාලයක පටන් කටයුතු කළ අතර බේරුවෙල බේරුවල පොලිස් ස්ථනාධිපතිවරයාට ලද තොරතුරු අනුව විමර්ශන සිදු කර ඇත.
පොලිස් කොස්තාපල් වරයෙකු ගැනුම් කරුවෙකු ලෙස වෙස්ගන්වා සැකකරුවන් වෙත හමුවට ගොස් රුපියල් ලක්ෂ 10ක මිලකට මෙම ගජමුතු අත්පළදනාව මිලදී ගැනීමට කටයුතුකර මෙම සැළසුම අනාවරණය කර සැකකරුවන් සමඟ ගජමුතු අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය කියයි.
සැකකරුවන්ට මෙම ගජමුතු තොගය මහනුවර පුද්ගලයෙකුගෙන් ලැබී ඇතැයි පොලිසියට අනාවරණය වී තිබේ.


2025 දෙසැම්බර් මස 18
645
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගජමුතු අත්පළඳනාවක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට