
(ශානුක අරවින්ද)
වඩා වැදගත් වන්නේ ආරම්භය නොව අවසානය යයි කදිමට කියා දුන් ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කොළඹ කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අතිශය තියුණු අවසන් පූර්ව තරගයකින් අනතුරුව ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.
තරගාවලියේ පළමු තරගයත් ජයගනිමින්, මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි කොළඹ කිංග්ස් කණ්ඩායමේ සියලු උත්සාහය අවසන් ඕවරයේදී ගිළිහුණු උඩපන්දුවේ සැඟව, නොපෙනී ගියේය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කරමින් ගාල්ල ක්‍රීඩකයෝ බදාදා (16 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේ ස්ථානය වෙන්කරවා ගත්හ.
වැඩි විස්තර සඳහා http://www.kelimandala.lk වෙත පිවිසෙන්න.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ කිංග්ස් උත්සාහය උඩපන්දුවේ සැඟවී යයි