(මහින්ද නිශ්ශංක)
පාසල් නිවාඩුව සහ උත්සව සමය වෙනුවෙන් අද(22) සිට ජනවාරි 6වැනිදා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.
මෙම දුම්රිය කොළඹ කොටුවෙන් 22, 24, 26, 28, දිනවල ද ජනවාරි 2, 4, 6 යන දිනයන්හි දී පිටත්වන අතර එය දෙසැම්බර් 23, 25, 27, 29 හා ජනවාරි 3, 5, 7 දිනවල බදුල්ලෙන් පිටත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චි වැඩි කරන එක නම් මාර හොඳයි... වර්ජනය නොකරනවා නම්
අනුරාධපුරටත් දාන්න ඕනේ හැමදාටම. හවස 4.30 න් පස්සේ කොළඹට කෝච්චි නැහැ. හවස 6ට අනිවාර්යයෙන්ම දුම්රියක් තියෙන්නම ඕනෑ.
කොහෙන්ද මේ විශේෂ කෝච්චිය හොයා ගත්තෙ? වෙනින් කොහේ හරි යන එකක් එතැනින් අරගෙන බදුල්ලට යන්න දානව. එත්කොට ඒ මිනිස්සු යන්නෙ ඉටි ගෙඩියෙන්ද? ප්‍රශ්න විසදීමට තවත් ප්‍රශ්න ඇති නොකල යුතුයි.