(හර්ෂණ තුෂාර සිල්වා)
කැලණි ගඟ පිටාර ගලා ඒ අවට ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ. ඉහළ ප්‍රදේශවලට ලද අධික වර්ෂාව හේතුවෙන් කැලණි හා කළු යන ගංගාවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් කඩිනමින් ගංගා දෙපසින් ඉවත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ බලධාරීහූ දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලා සිටිති.
රාත්‍රී 9.00ට පමණ කළ විමසීමකදී කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති සුනිල් කන්නන්ගර මහතා පැවසුවේ අද සවස් වනවිට පවුල් 3000කට ආසන්න ප්‍රමාණයක් කැලණි ගං මිටියාවතෙන් ඉවත් කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බියර් කොම්පැනිය මේ පාරත් යට වෙයි. බදු සහනත් හම්බ වෙයි. මේ රට දිහා දෙවියෝ බලන් ඉන්නවා.
දේශපාලකයෝ කරන සමහරක් දේවල්වලට නම් වතුරත් ගලයි... ඒ විතරක්ද? නායත් යයිනේ...