(නිමන්ති රණසිංහ)
අංගොඩ ලෙක්කා නමැති පාතාල නායකයාගේ ගෝලයකු වූ සුරංග කුමාර (රත්තරං) මුල්ලේරියාව කැළණීමුල්ල ප‍්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කිරීමට අධාර අනුබල දුන් බව කියන ශාන්ත කුමාර (කොස් මල්ලී) ලබන 16 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බුද්ධික ශි‍්‍ර රාගල මහතා අද (13) නියෝග කළේය.
පසුගියදා කළුතරදී වෙඩි ප්‍රහාරයකින් මියගිය අරුණ උදයන්ත නොහොත් ”සමංය” ගේ ගෝලයකු වන කොස් මල්ලී කැලණිමුල්ල අංගොඩ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd