IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කසල රැගෙන එනවාට විරෝධය පෑ 7කට ඇප

(උපාලි රණවීර)

කොළඹ නගර සභාව මගින් දොම්පෙ කිරිඳිවැල මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට කසල රැගෙන ඒමට බාධා කළැයි අධිකරණයට ඉදිරිපත් කර සිටි දොම්පෙ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා ඇතුළු 7දෙනකු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇපමත මුදාහැරිමට පූගොඩ මහේස්ත‍්‍රාත් නිලූපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.

කසල රැගෙන එන නගර සභාවේ ලොරිවලට බාධා කිරීම, ඊට එරෙහිව විරෝධතා දැක්වීම හා ලොරිවල සේවකයින්ට තර්ජනය කිරීම, අඩත්තේට්ටම් කිරීම, නිලධාරින්ගේ රාජකාරීයට බාධා කිරීම යන චෝදනා ඔවුන්ට එරෙහිව ගොනු කර තිබිණි.

අද(25) අධිකරණයේ පෙනී නොසිටි හයවන සැකකරුට අගෝස්තු 8 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළාය.  



අදහස් (0)

කසල රැගෙන එනවාට විරෝධය පෑ 7කට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 155 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site