IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුවේට් යුවළට රටින් පිටවීම තහනම් කරන නියෝගයක්


 
 
ඉන්දිකා රාමනායක
           
සුනඛයකු සම්බන්ධයෙන් ඇති වු සිද්ධියක් මුල්කරගෙන ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පස් දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින  කුවෙට් ජාතික යුවළට  එම නඩුව අවසන් වන තෙක් මෙරටින් පිටවීම තහනම් කරමින්  මීගමුව මහේස්ත‍්‍රාත්  සජීන්ද්‍ර ජයසුරිය මහත්මිය අද (30) නියෝගයක් නිකුත් කළාය.                           
මෙම යුවළ කුවෙට් රටේ සිට ඉකුත් 27 වැනි දා  මෙම සුනඛයා  ගුවන් මගින්  මෙරටට රැගෙන එමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්  සත්ව   නිරෝධායන  රේගුලාසි   යටතේ එම සුනඛයා රඳවා තබාගෙන සිටියදී එයට උරණ වු එම යුවළ සුනඛයා නිදහස් කිරීමට ප‍්‍රමාදවීම පිළිබඳව  රේගු  නිලධාරීන්ට  සිය විරෝධය දක්වමින්  ඔවුන්ට පහර දී තිබිණි.


රේගුව  බාරයේ සිටි සුනඛයා බලහත්කාරයෙන් රැගෙන ගුවන් තොටුපොළින් පිටවීමට උත්සහ කිරීමේ දී ඔවුන් අත්අඩංගුවට පත්විය. මෙම නඩුව ලබන 10 වැනි දා නැවත කැදවීමට නියමිතය.



අදහස් (2)

කුවේට් යුවළට රටින් පිටවීම තහනම් කරන නියෝගයක්

පිටිගල මිලානෝ Monday, 30 July 2018 11:50 AM

මෙයා මේ සෙල්ලම් යුරෝපේ හෝ ඇමරිකාවේ දායිද? අපේ රට ගැන හිතාගෙන ඉන්න විදිය තමයි.

:       0       12

ravi Monday, 30 July 2018 03:36 PM

සුනඛයින්ට " මත්ද්‍රව්‍ය, මැණික්... " වගේ දේවල් ගිල්ලවලා ගුවන්තොටුපලවල්වලින් එහාට.. මෙහාට මෙවැනි දේවල් ප්‍රවාහනය කිරීම හුඟක් රටවල්වල ආරක්ෂක නිලධාරීන් දන්නා දෙයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site