( දිල්රුක්ෂි ග්‍රේරු)
කුවෙට් රාජ්‍ය සඳහා යන සියලු ශ්‍රී ලාංකිකයින් කොරෝනා ( කොවිඩ්-19) වයිරසය අසාධිතයකු නොවන බවට ඉදිරිපත් කළ යුතුව තිබූ PCR නම් වු වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීම අවලංගු කිරීමට එරට තීරණය කර ඇත.
මාර්තු 8 වැනිදා සිට කුවේට් බලා පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු රටවල් කිහිපයකට කුවේට් රාජ්‍ය විසින් මෙම නීතිය පනවා තිබිණි.
එය අවලංගු කර ඇති බව කුවෙට් හි සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.
ඇතැම් රටවල කොරෝනා පරීක්ෂණය සිදු කිරීම සඳහා පවතින තාක්ෂණික අපහසුතා හේතුවෙන් මෙම වෛද්‍ය සහතිකය ලබා ගැනීම අවලංගු කර ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කුවේට් යන්න PCR වෛද්‍ය සහතිකය ඕන නෑ