කොළොම්බියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ග්වාටබේ නගරයේ ගංගාවක මගී බෝට්ටුවක් ගිලීයාමෙන් හය දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරට පත් වූ 133 දෙනකු බේරා ගත් බවත් අතුරුදන් වූ 16 දෙනකු සොයා මෙහෙයුම් දියත් කර ඇති බවත් බලධාරීහු පවසති.
බෝට්ටුවේ 170ක පමණ පිරිසක් ගමන් කර ඇත. විනාඩි පහක පමණ කාලයකදී බෝට්ටුව ගිලී ගොස් ඇති බවත් සමහර මගීන් ජීවිතාරක්ෂක කබා පවා පැළඳ නොසිටි බවත් වාර්තා වේ.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)

2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාෙලොම්බියා මගී බෝට්ටුවක් ගිලී 7 ක් මරුට