IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


කාෙලොම්බියා මගී බෝට්ටුවක් ගිලී 7 ක් මරුට

කොළොම්බියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ග්වාටබේ නගරයේ ගංගාවක මගී බෝට්ටුවක් ගිලීයාමෙන් හය දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරට පත් වූ 133 දෙනකු බේරා ගත් බවත් අතුරුදන් වූ 16 දෙනකු සොයා මෙහෙයුම් දියත් කර ඇති බවත් බලධාරීහු පවසති. 

බෝට්ටුවේ 170ක පමණ පිරිසක් ගමන් කර ඇත. විනාඩි පහක පමණ කාලයකදී බෝට්ටුව ගිලී ගොස් ඇති බවත් සමහර මගීන් ජීවිතාරක්ෂක කබා පවා පැළඳ නොසිටි බවත් වාර්තා වේ.

(බී බී සී පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

කාෙලොම්බියා මගී බෝට්ටුවක් ගිලී 7 ක් මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවිය හප්පා යතුරුපැදිකරු පලා යයි
2024 පෙබරවාරි මස 21 161 0

මඩිතියවල ප්‍රාථමික විදුහල අසලදී පාර මාරු වෙමින් සිටි අට හැවිරිදි පාසල් සිසුවියක හප්පා යතුරුපැදිකරු පලාගොස් ඇතැයි පොලීසිය කියයි.


භාණ්ඩ කීපයක ආනයන බද්ද ඉහළට
2024 පෙබරවාරි මස 21 749 0

භාණ්ඩ කීපයක ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


අයිෆල් කුලුන ආයෙත් වහලා
2024 පෙබරවාරි මස 21 339 0

ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි.


පෙම් හබය පිහි ඇනුමෙන් කෙලවර වෙයි
2024 පෙබරවාරි මස 21 601 0

සිය පරණ පෙම්වතිය සමඟ සබඳතාවක් පවත්වාගෙන ගියැයි උරණ වූ තරුණයකු තවත් තරුණයෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.


සත්‍ය සමඟිය සහ සංහිඳියා පනත් කෙටුම්පත මහා නා හිමිවරුන්ට
2024 පෙබරවාරි මස 21 162 0

සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමි ප්‍රසාදය පළ වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මහබාගේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 පෙබරවාරි මස 21 348 0

මහබාගේ ඇල්පිටිවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මස් වෙළදසැලක හිමිකරුවෙකුට අද (21) වෙඩි තබා ඝාතතනය කර පලාගොස්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 123 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 216 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 244 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site