ෙසම්බදු තෙමඟුල සිහි කරමින් කැලණිය රජමහා විහාරයේ අද (29) උදෑසන සිට සීල භාවනා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කැරිණි.
විහාරස්ථානයට පැමිණි උවැසි උවැසියෝ සිල්දමාදන් වු අතර විහාරස්ථානය වැදපුදා ගැනීමටද බොහෝ පිරිසක් එක්ව සිටියහ. අද අදවස පුරා කැලණි රජමහා විහාරස්ථානයේදී පිංකම් රැසක් පැවැත්වේ.








(ඡායාරූප සහ වීඩීයෝ - ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු !!!
පිරිමින් සිල් ගන්නේ නැත්තේ මොකද? හැමතැනම කාන්තාවන් විතරයි පෙනෙන්නේ...