මහින්ද නිශ්ශංක
ඉදිරි කල්පිරුණු දිනයක් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරිම සඳහා නව ඇසුරුම්වලට සකස් කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු රට ඉඳි කිලෝ 1800ක් වනවාසල පෞද්ගලික ගබඩාවක දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අත්අඩංගුවට ගනු ලැබීය.
මෙහි වටිනාකම රුපියල් 350000 ක් පමණ බව අධිකාරිය පවසයි. මේ සම්බන්ධව ගබඩා කළමණාකරුව අත්අඩංගුවට ගෙන බැඳුම්කරයක් මත මුදාහැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයතරම් වටිනාකමක් තියෙන රටඉඳි විසිකරන්න එපා... මොකක් හරි දෙයක් කරන්න...