( සිතුම් චතුරංග )
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රැගෙනවිත් යාපනය වැල්වැටිතුරෙයි උදයසූරියන් ක‍්‍රිඩාංගනය අසල දමාගිය රුපියල් ලක්ෂ 62 ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 51 යි ග්‍රෑම් 800ක් අද (24) අලූයම සොයාගත් බව වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි.
ධීවර බෝට්ටු මගින් ඉන්දියාවේ සිට ප‍්‍රවාහනය කෙරන කේරළ ගංජා ජාවාරමක් පිළිබඳ ලැබුණ තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් සිදුකළ වැටලීමකදී කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
වැල්වැටිතුරෙයි පොලිසිය පැවසූයේ අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගය කොළඹ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීම සඳහා සූදානම් කොට තිබූ බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.
අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගය යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේරළ ගංජා කිලෝ 51 ක් වැල්වැටිතුරෙන් සොයාගනී
Thushara Wednesday, 24 May 2017 08:35 AM
දෙමළ, මුස්ලිම් මැති ඇමතිවරු කියනවා වගේ උතුරු, නැගෙනහිර පොලිසිය, හමුදාව එම ප්‍රදේශවලින් ඉවත් කළා නම් මේ ප්‍රශ්න නැහැ...නේ...