අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරයට යුද හමුදා කර්නල්වරයකු පත්කිරීමට එරෙහිව අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් මාර්තු පළමු වැනිදා සිට සියලුම පාසල් ක්‍රීඩා තරඟ සංවිධාන කටයුතුවලින් ද ඉවත්වීමට තීරණය කර තිබේ.
ඊට අමතරව සේවා ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් මෙම පත්වීම කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව කියමින් අධ්‍යාපන පරිපාලන නිලධාරින්ගේ වෘත්තිය සමිතිය අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd