(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවිය හැකි දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් දඬුවම් දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය.
ඒ අනුව මුදලට කරන පවාදීම , ඔට්ටු අනුව තණතිලි වෙනස් කිරීම ඇතුළු දෑ සාපරාධි අපරාධ නීතියට ඇතුළත් කර දඬුවම් දීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවද ඇමැතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රිකට් තරග පාවාදීමට එරෙහිව නීති හදයි
OMG Wednesday, 10 October 2018 03:15 PM
ඔන්න තවත් සල්ලි කන වැඩක්. මේකට වියදම් කරන්නේ කාගේ සල්ලිද?
OMGThursday, 11 October 2018 06:27 AM
ඩිස්ලයික් දාල තියෙනට අයට ආදරයෙන් කියන්නේ. යම් හොද දෙයක් කරනාවනම් මම එක හෙලාම හොදයි කියනවා. නමුත් මෙතන ප්‍රශ්නේ දේශපාලකයන් තබ දොයිතුවකට විශ්වාස කරන්න බැරි වීම. තම හිතවතුන් පත් කර සල්ලි (රුපියල ලක්ෂය කර) මාටියා ගහන එක කාට වැළක්විය හැකිද? ඒවාට වන්දි ගෙවන්නේ කව්ද? තමන් කල යුතු දේ නොකර සෝබනේට මාද්‍යට හෙඩ් ලයින් දෙන්න පාර්ලිමේන්තුවේ සංදර්ශන පවත්වනවා. වැරදියි කියලා හිතනවානම් මේකත් ඩිස්ලයික් දාන්න.
sisira Thursday, 11 October 2018 12:01 AM
මෙයා මොන කවුද ක්‍රිකට් තරඟ පාවා දීම ගැන නීති හදන්න.
Kumudu Thursday, 11 October 2018 05:45 AM
අයි සී සී එක කරන්න ඕනි දේවල්නේ මේවා. නීති සම්පාදනය කරලා කෝටි දෙක තුනක් ගියා කියයි.
sathyapalaa Thursday, 11 October 2018 09:16 AM
එකත් හරියට පළාත් සභා හා පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීම හා සිමා නිර්ණය කළා වාගේ තියේවි. ඊට වැඩිය හොද නැද්ද දන්නේ නැහැ පුළුවන් කෙනෙකුට හරියට කරන්න දීලා පැත්තකට වෙන එක.ඒක තමයි මෙයාට ලංකාවේ ක්‍රිකට් වලට කරන්න පුළුවන් ලොකුම සේවය.