(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට අද (01) පෙරවරුවේ ගිය බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීහු පැය හතරක පමණ කාලයක් පුරා එහි කටයුතු සිදුවන අයුරු නිරීක්ෂණය කළහ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ අද පෙරවරු 8.30ට පමණ භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමක් සිදු වු අතර එම බැදුම්කර නිකුත් කරන ක්‍රියාදාමය සිදුවන අයුරු ඒ අවස්ථාවේ සිට දහවල් 11.30 පමණ වනතුරු බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් නිරීක්ෂණය කළහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.