(කේ ඩි දේවපි‍්‍රය)
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය හෙට ආරම්භ වේ.
මේ නිම්ත්තෙන් අද (12) රාති‍්‍ර පිරිත් දේශනයක් ද පැවැත් වෙන අතර මේ වන විට කතරගම ඇසළ මංගල්‍ය සදහා පාද වන්දනාවෙන් බැතිමතුන් 7665 දෙනකු කතරගමට පැමිණි තිබේ.
අතීතයේ දී කතරගම දෙවියන්ගේ බුත්තල පැල්වත්තේ දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන පැමිණියේ තවලම් මගින්ය.
අතීතයේ අද මෙන් මාර්ග පහසුකම්, රථ වාහන පහසුකම් නොමැති නිසා මෙම තවලම් මගින් දෙවියන්ගේ වෙලේ කුඹුරු වලට අයත් වී සහල් මෙසේ රැගෙන පැමිණියහ.
වර්තමානයේ කාපට් මාර්ග සෑදි. ප‍්‍රවාහන පහසුකම් දියණු වුවත් අතීතයේ මෙන් අදටත් රජතුමාගේ අණ අකුරටම ඉටු කරමින් දෙවියන්ගේ වෙලේ වී තවලම් බැඳි ගවයින් පිට පටවා රැගෙන එනු ලබනුයේ දැඩි භක්තියකින්ය.
අද (12) වැනි දින බුත්තල දෙවියන්ගේ වෙලේ වී සහල් තවලම මගින් රැගෙන විත් දේවාලයේ වී ගබඩාවේ තැම්පත් කරනු ලැබීය. කතරගම ඇසළ මංගල්‍ය හෙට 13 වැනි දින ආරම්භ වී දින 15 ක් පුරාවට පවත්වා ජුලි 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
217
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම පෙරහර හෙටින් ඇරැඹේ