IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


කුණු බෑගයේ තිබූ දුරකතන බිල උසාවියෙන් නවතී

( රේඛා තරංගනී ෆොන්සේකා )

පාරට දැමු කසල බෑගයක  තිබූ දුරකථන බිල්පත් ඔස්සේ පරික්ෂණ සිදුකොට පාරට කැළි කසල දැමු කාන්තාවකට හා හෝටල් හිමියන් දෙදෙනකුට එරෙහිව නඩු පැවරූ බව මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පවසයි.

මොරටුව පොලිස් පාරිසරික ඒකකය හා එක්ව වැටලීම් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා යෙදවූ බව ද මාලින්ද මහතා පවසයි.
කැළි කසල එකතු කිරීමට යොදවා ඇති සැලසුම් තවත් විධිමත් කර ඇති බවත් සිය නිවෙස් මෙන්ම මහා මාර්ග ද පිරිසිදුව පවත්වාගෙන යාම ජනතාවගේ යුතුකමක් මෙන්ම වගකීමක් බවත් ඒ මහතා කියයි.



අදහස් (4)

කුණු බෑගයේ තිබූ දුරකතන බිල උසාවියෙන් නවතී

Sanjay Sunday, 09 April 2017 07:04 AM

නියම වැඩේ . පාලි ගන්න ඕනේ නම් ෆෝන් බිලක් හොරකම් කරලා කුණු දැම්මනම් හරි

:       63       67

Nandalal de Silva - France Sunday, 09 April 2017 01:06 PM

පාරට දැමූ කුණු මළු අවුස්සා මෙම නීච ක්‍රියාව කරපු අය හොයා නීති මගින් ක්‍රියා කරන්න... මෙම වැටලීම් කරපු අයට අපේ ප්‍රණාමය. එහෙත් මෙවැනි වැඩ කර උසාවි යන අයට අධිකරණයෙන් දෙන සැහැල්ලු දඬුවම් නිසා උන් පාඩමක් ඉගෙන නොගන්නා බව සහතිකයි ! මේ පළාතේ කුණු එකතු කිරීම සඳහා ලොරි හෝ කුණු කරත්ත එන්නේ නැද්ද ?

:       4       25

gamini Monday, 10 April 2017 03:03 AM

විශාල දඬුවම් දිය යුතු අතර කුණු වසංගතය සහ මදුරු වසංගතය මැඩලීමට හාමුදාවේ දායකත්වය ලබා දීම රජයේ වගකීමක්.

:       0       17

malee Wednesday, 12 April 2017 01:27 PM

CCTV සවි කලා නම් හොරු අල්ල ගන්න පුළුවන්...

:       2       87

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1451 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1307 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 472 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site