IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කුණු ප්‍රශ්නය දිග්ගැසීමෙන් විදේශ ඇමතිත් කට අරී

රංජන් කස්තුරි
 
මේ දිනවල කොළඹ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන කුණු කසල දින හතරක් ඇතුළත ත්‍රිවිධ හමුදාව යොදවා හෝ ඉවත් කිරීමට වගකිවයුතු අංශ පියවර ගත යුතු යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
 
බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා සහ අමාත්‍යංශ අතර පවතින පරස්පරතාවන් හේතුවෙන් ජනතාවට පීඩාවක් විඳීමට ඉඩ නොතැබිය යුතු බව ද ඇමැතිවරයා පැවසීය.
 
කුණු ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කරුණු පෙන්වා දී තිබෙන බව ද ඔහු කීවේය.



අදහස් (9)

කුණු ප්‍රශ්නය දිග්ගැසීමෙන් විදේශ ඇමතිත් කට අරී

lalith Wednesday, 14 June 2017 04:59 PM

ඔව් ඔව්, ත්‍රිවිධ හමුදාව යොදවා, ඩියුටි ෆ්‍රී කාර් වල පටවා, ඉවත්කලයුතුයි.

:       0       0

Danushka Wednesday, 14 June 2017 08:44 PM

ගිය ආණ්ඩුවෙන් කුබුරු කොටන්න දැම්ම මෙඅ ආණ්ඩුවෙන් කුණු අදින්න දෙනවා අන්තිමට අට පාස් ආර්මි කාරයෝලු නොදකින් අපේ රටේ දේශප්ලුවෝ

:       0       0

janatha anura Thursday, 15 June 2017 01:12 AM

තමුන්ලා ශ්‍රී ලංකා හමුදාවට අපහාස කරනවා ජනතාව අනුමත කරනනේ නැහැ පක්ෂ දෙකේම වංචනිකයන් යොදවා කොළඹම කුණු වසර 5 ඉවත් කල යුතුයි.

:       0       0

ravin Thursday, 15 June 2017 01:58 AM

නැහැ නැහැ කුණු ප්‍රශ්නේ අලුත්ම ගැසට් එක අනුව විදේශ ඇමතිගේ විෂයක්.

:       0       0

arunalu Thursday, 15 June 2017 05:37 AM

මෙයාගෙන් ලොතරයි මණ්ඩලය අපහු අරගෙන කුණු අමාත්‍යංශය බාර දුන්නනම් හොඳයි වගේ

:       0       0

dhamseth Thursday, 15 June 2017 05:40 AM

කුණු ප්‍රස්නයවත් විසදන්න බැරි මහා ඇමතිවරයෙක් කාටද ඕන?

:       0       0

Teat Thursday, 15 June 2017 08:09 AM

Ok කරුණාකර බදු මුදල් ගැනීම අඩුකර එය හමුදාවේ වැඩ කරන මිනුස්සුන්ට ගෙවන්ඩ.

:       0       0

alwis Thursday, 15 June 2017 08:46 AM

රට බේරා ගත්ත රණවිරුවන්ට මෙවැනි දේවල් බාරදෙන්නේ මොන මෝඩයද. එම අයගේ මොරාල් එක හොඳට තියාගන්න ඕන නේද. හැම කුණු වැඩවලටම හමුදාවේ අයම යොදාගෙන.

:       0       0

sam Thursday, 15 June 2017 10:09 PM

නරකද ඕකත් ලොක්ක එක්ක එකතුවෙලා වික්කනම් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 333 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1034 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2439 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 2786 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 329 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 1174 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39368 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25660 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1134 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 390 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site