IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කුණු ප්‍රශ්නය දිග්ගැසීමෙන් විදේශ ඇමතිත් කට අරී

රංජන් කස්තුරි
 
මේ දිනවල කොළඹ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන කුණු කසල දින හතරක් ඇතුළත ත්‍රිවිධ හමුදාව යොදවා හෝ ඉවත් කිරීමට වගකිවයුතු අංශ පියවර ගත යුතු යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
 
බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා සහ අමාත්‍යංශ අතර පවතින පරස්පරතාවන් හේතුවෙන් ජනතාවට පීඩාවක් විඳීමට ඉඩ නොතැබිය යුතු බව ද ඇමැතිවරයා පැවසීය.
 
කුණු ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කරුණු පෙන්වා දී තිබෙන බව ද ඔහු කීවේය.



අදහස් (9)

කුණු ප්‍රශ්නය දිග්ගැසීමෙන් විදේශ ඇමතිත් කට අරී

lalith Wednesday, 14 June 2017 04:59 PM

ඔව් ඔව්, ත්‍රිවිධ හමුදාව යොදවා, ඩියුටි ෆ්‍රී කාර් වල පටවා, ඉවත්කලයුතුයි.

:       0       0

Danushka Wednesday, 14 June 2017 08:44 PM

ගිය ආණ්ඩුවෙන් කුබුරු කොටන්න දැම්ම මෙඅ ආණ්ඩුවෙන් කුණු අදින්න දෙනවා අන්තිමට අට පාස් ආර්මි කාරයෝලු නොදකින් අපේ රටේ දේශප්ලුවෝ

:       0       0

janatha anura Thursday, 15 June 2017 01:12 AM

තමුන්ලා ශ්‍රී ලංකා හමුදාවට අපහාස කරනවා ජනතාව අනුමත කරනනේ නැහැ පක්ෂ දෙකේම වංචනිකයන් යොදවා කොළඹම කුණු වසර 5 ඉවත් කල යුතුයි.

:       0       0

ravin Thursday, 15 June 2017 01:58 AM

නැහැ නැහැ කුණු ප්‍රශ්නේ අලුත්ම ගැසට් එක අනුව විදේශ ඇමතිගේ විෂයක්.

:       0       0

arunalu Thursday, 15 June 2017 05:37 AM

මෙයාගෙන් ලොතරයි මණ්ඩලය අපහු අරගෙන කුණු අමාත්‍යංශය බාර දුන්නනම් හොඳයි වගේ

:       0       0

dhamseth Thursday, 15 June 2017 05:40 AM

කුණු ප්‍රස්නයවත් විසදන්න බැරි මහා ඇමතිවරයෙක් කාටද ඕන?

:       0       0

Teat Thursday, 15 June 2017 08:09 AM

Ok කරුණාකර බදු මුදල් ගැනීම අඩුකර එය හමුදාවේ වැඩ කරන මිනුස්සුන්ට ගෙවන්ඩ.

:       0       0

alwis Thursday, 15 June 2017 08:46 AM

රට බේරා ගත්ත රණවිරුවන්ට මෙවැනි දේවල් බාරදෙන්නේ මොන මෝඩයද. එම අයගේ මොරාල් එක හොඳට තියාගන්න ඕන නේද. හැම කුණු වැඩවලටම හමුදාවේ අයම යොදාගෙන.

:       0       0

sam Thursday, 15 June 2017 10:09 PM

නරකද ඕකත් ලොක්ක එක්ක එකතුවෙලා වික්කනම් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 299 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site