රොමේෂ් මධුෂංඛ
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේ දී අද (25) අලුයම සිදු වූ බස් රථ අනතුරකින් මගීන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මැදවච්චිය පොලීසිය කියයි.
කොළඹ සිට මුලතිව් පුදුකුඩිඉරිප්පු දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක සහ විදුලි කණුවක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව මහ රෝහලට සහ මැදවචිය රෝහලට රැගෙන ගොස් ඇත.
අනතුර සිදු වූ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ වලින් හෙළි වී ඇතැයි මැදවච්චිය පොලීසිය පවසයි.


2025 දෙසැම්බර් මස 18
479
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒ -9 මාර්ගයේ අනතුරකින් 19 කට තුවාල