(අංජුල මහික වීරරත්න )
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් ඒකකය සමාජගත කිරීමේ වැඩසටහන පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී අද (04 ) මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
‘සත්‍ය‘අපේ වගකීම ,ඔබේ යුතුකම ජනතාවගේ අයිතිය සහ තේමාවෙන් මෙම මාධ්‍ය ඒකකය ක්‍රියාත්මක වෙයි.
මාධ්‍ය ඒකකයේ මෙහෙයුම් ප්‍රධානීන් ලෙස විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 01 දා නිවේදනය කළේය.
ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා අද (04) සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවේදී නිල වශයෙන් වැඩ ඇරැඹීය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුයේ ලෝකයේම බොරුව රජ වී ඇති මොහොතේ ඇත්ත රජ කරවා දැවැන්ත පෙරලියක් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල මහත්තයාගේ පච වගේද දන්නේ නෑ..................
බොරුවේ සෙවණැල්ල තමයි ඔය ඉන්නේ...................
ගොබෙල්ස්ගේ සත්‍ය නොවේනම් හොඳය.