ඉන්දිකා රාමනායක
අධිකරණ නියෝග නොතකා හම්බන්තොට උද්ඝෝෂණ පැවැත්වීමට මුලිකත්වය ගෙන කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන මහත්වරුන් හෙට (10) හම්බන්තොට මුලස්ථාන පොලිසියට කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර එළිපිට ඉඳගෙන මෙම උද්ගෝෂණය මෙහෙයවපු නාමල් රාජපක්ෂ සහ මහින්දානන්ද යන දෙදෙනා පොලිසිය දැක්කේ නැද්ද? අධිකරණ නියෝග කැඩීම ගැන ඔවුන්ව ප්‍රශ්න කරන්න අත්අඩංගුවට ගන්න තාමත් බයද?
මොනවා ප්‍රශ්න කරන්නද මේ උද්ඝෝෂණ මෙහෙයවන්නේ රාජපක්‍ෂවරු. ඒ අය හදන්නේ උද්ඝෝෂණවලින් රට අරාජික කරන්න. ආණ්ඩුවත් බබා උක්කුන් පාර්ට් දානවා අපිට. එදා හොරුන්ට දඬුවම් කළානම් අද මෙහෙම වෙන්නේ නෑ.
දේසපාලනය තවමත් නීතියට වෙට්ටු දමනවා .. හරි වැරදි කාරයන්ව නීතියේ ඉදිරියට ගෙන්වන්නේ නෑ
නාමල් බෙබිව නේද මුලින්ම ගන්න ඕන. එයාව ගන්න බයද?