IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුරේ වෙසක් අසිරිය හා සූදානම

(රොමේෂ් මධුෂංඛ)

උදා වූ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් උතුරේ බෞද්ධ බැතිමතුන් සියලු දෙනා එක්ව උතුරේ පිහිටි ආගමික සිද්ධස්ථාන වෙතට ගොස් ආගමික වතාවත්හි නිරත වූහ.

මේ අතර වෙසක් පුන් පොහොය නිමිත්තෙන් උතුරේ බෞද්ධ බැතිමතුන් මෙන්ම ආරක්ෂක අංශ විසින්ද අලංකාර වෙසක් පහන් කූඩු මෙන්ම වෙසක් තොරණද නිර්මාණය කර  තිබුණි.

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ අධීක්ෂණයන් පරිදි එහි සෙබලුන් විසින් අලංකාර වෙසක් පහන්කූඩු නිර්මාණය කර තිබූ අතර එහි නිර්මාණ කටයුතු සිදු කරමින් පැවතුණි.

එමෙන්ම යාපනය බලකොටුව ආසන්නයේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය නාවික හමුදාව හා පොලීසය එක්ව වෙසක් කලාපයක් පැවත්වීමට සංවිධානය කර ඇති අතර එහි අලංකාර වෙසක්පහන් කූඩු හා වෙසක් තොරණ සංවිධානය කර  තිබුණි.



අදහස් (0)

උතුරේ වෙසක් අසිරිය හා සූදානම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site