IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


උතුරු කොරියාවට තවත් චෝදනාවක්

උතුරු කොරියාවට අයත් බව සැකකෙරෙන නියමුවන් රහිත යානයක් දකුණු කොරියාවේ ස්ථාපිත කර තිබෙන ඉහළ තාක්ෂණයෙන් යුත් ඇමෙරිකානු මිසයිල නාශක පද්ධතියේ ඡායාරූප ගෙන ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.

කැමරාවක් සවි කරන ලද මෙම ඩ්‍රෝන යානය පසුගිය සතියේදී උතුරු කොරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි වනයක තිබී සොයාගෙන තිබේ. එය 2014 වසරේදී උතුරු කොරියානු දේශසීමාව ආසන්නයේ තිබී සොයාගත් උතුරු කොරියානු ඩ්‍රෝන යානයට සමාන බව පැවසේ.

“මේ යානය තාඞ් මිසයිල නාශක පද්ධතියේ ඡායාරූප 10ක් පමණ අරගෙන තිබෙනවා” යැයි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය.

මෙම යානය උතුරු කොරියාවට අයත් යානයක් යැයි දකුණු කොරියාව සැකකරයි.

ඇමෙරිකාවට අයත් තාඞ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් දකුණු කොරියාවේ සියෝන්ග්ජු පළාතේ ස්ථාපිත කර තිබෙන අතර උතුරු කොරියාවේ සිට කිලෝමීටර 250ක දුරින් එය ස්ථාපිත කර තිබේ. උතුරු කොරියාවෙන් එල්ල විය හැකි තර්ජනයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් මෙම මිසයිල පද්ධතිය ස්ථාපිත කර ඇත.

(රොයිටර් 055)



අදහස් (0)

උතුරු කොරියාවට තවත් චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුවේ අමු ගවයෙක් ඉන්නවා
2024 පෙබරවාරි මස 21 71 0

ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාව සමග ඉතිහාසයේ තිබෙන සම්බන්ධතා සමඟ බලා මතයක් ඉදිරිපත් කරන විට ඒවා පට්ට ගහන්නට හදන


බඹරු ඇන විදෙස් ජාතිකයා ඇතුළු තුනක් රෝහලේ
2024 පෙබරවාරි මස 21 70 0

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල ආරුක්කු නමය පාලම ආසන්නයේදී අද (21 ) දහවල් බඹර ප්‍රහාරයට ලක් වූ ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි පුද්ගලයෙකු සහ ශ්‍රී ලාංකික ජාතික


කර්මාන්ත වැටුණු ගණන් හිලව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
2024 පෙබරවාරි මස 21 148 0

මේ වන ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හාරදාස් එකසීයක් ස්ථිර වශයෙන්ම වැසී ගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ද


සිසු සිසු ගැටුමෙන් 17ක් රෝහලේ
2024 පෙබරවාරි මස 21 445 0

රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින්, සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියං


මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීම තක්කඩිකමක්
2024 පෙබරවාරි මස 21 632 1

රට බංකොළොත් කළ මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් වැඩිකරගැනීම තක්කඩිකමක් බවත් මෙරට ජනතාව වැටුප් වැඩිකරන ලෙස උද්ඝෝෂණ කළත් ඒ සඳහා මුදල් නැතැයි ආණ්ඩුව පැවසූ බ


ලක්ෂ 12 ක කුඩු සමඟ අඹු-සැමි යුවළ දැලේ
2024 පෙබරවාරි මස 21 145 0

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි ’’තඹුත්තේගම අක්කා’’ නමින් ප්‍රචලිත කාන්තාවක් සහ ඇගේ සැමියා ලක්ෂ 12ට ආසන්න හෙරොය


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 131 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 216 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 245 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site