(සමන් පාලිත නානයක්කාර)
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර ප්‍රදේශයට අද (21) උදෑසන පස්කඳු කඩා වැටීම නිසා උඩරට දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබේ.
මේ වන විට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ නතර කර ඇත.
වැසි සහිත කාලගුණ තත්ත්වය එලෙසම පවතින බැවින් දුම්රිය මාර්ගය යථාතත්වයට පත්කිරිම අසීරු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd