මනෝප්‍රිය ගුණසේකර
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලොසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරුන්ට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ඇති ප්‍රතිශෝධන අයදුම් පත්‍රය ලබන 9 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (28) තීරණය කළේය.
මෙම ප්‍රතිශෝධන අයදුම් පත්‍රය එදින යළි කැඳවිමට විනිසුරුවරයා නියම කළේය.
COMMENTS
වංචාකල මුදල බිලියන 12ක් නිසා ඇප දෙන්න බැරි නෑ.
මොවුන් නිදහස් කරන්න අගමැතිතුමනි... දැන් නීතිය හා සාමය ඔබ අතේ... බයනැති අගමැති 2020 ජනාධිපති කරමු..
හරි හරි.. මේ "මහත්තයලා" දෙන්නා ලබන සතියේ එළියට එන්න ලෑස්ති වෙන්නකෝ. එළඟට රටිනුත් පැනලා යන්නකෝ... නමුත් අපගේ ලේ කදුළු දහදියෙන් උපයාගත් මුදල් හොරා කෑමේ ප්‍රතිඵල නිසා නුඹලාගේ යටි සිත්වලට බේරෙන්නට බැරිය. ඔබලාගේ සියලු දෙනාම මේ කල පාපයට වන්දි ගෙවනු ස්ථිරයි.
ලංකාවේ ඔහොම තමයි හැමෝම දන්නවා ඇයි කියල!!