(රංජන් කස්තුරි)
හෙට (සඳුදා) කෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එජාපයට හිමි ඇමැතිධුර අටක ද ශ්‍රීලනිපයට හිමි ඇමැතිධුර හයක ද සංශෝධනයක් සිදුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අද රාත්‍රී ජනාධිපති නිල නිවසේ දී හමුවී කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළැඹි බව ද වාර්තා වේ.
ඇමැති ධුරවලට අමතරව ඒ ඒ අමත්‍යංශවලට අයත් විෂයන් හා ආයතන පිළිබඳව ද ජනාධිපතිවරයා හා අගමැතිවරයා තීන්දු තීරණවලට එළැඹි බව ද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන විදියට උසස් අධ්‍යපනය සහ මහාමාර්ග ඇමති දුරය වෙනස්විය යුතුයි. නැතිනම් උසස් අධ්‍යපනය හැමදාමත් මහපරේම තමයි.
බුද්ධික මහත්තයාට ඇමතිකමක් ලැබේවිද?
මේ විදිහට ඇමැති ධුර වෙනස් කරන එක හොඳයි..
විදේශ තානාපතිවරු ඇමතිවරු පත් කරන එකම රට...