උපාලි ආනන්ද
අනුරාධපුර තන්තිරිමලේ ප්රන දේශයේ සිදු කළ විශේෂ වැටලීමක දී ඇත් දළ ජෝඩුවක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ සෘජු මෙහෙයුම මත ක්රිගයාත්මක වු පොලිස් කණ්ඩායමක් සමත්විය.
මෙම ඇත්දළ යුගලයේ එක් ඇත් දළයක දිග අඩි හතරහමාරක් වන බව පොලිසිය කියයි.
ඔවුනට මෙම අත්දළ යුගල ලැබුණේ කෙසේද දළ යුගල ලබාගෙන ඇත්තේ කුමන ඇතා ඝාතනය කර යන්න සැකකරුවන්ගෙන් ප්රුශ්න කරමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියට ගරු කළ යුතුයි... ඇත් දල ළඟ තබා ගැනීම අවාසනාවක් වන තෙක්ම වැටලීම් සිදු කර දඬුවම් දෙන්න.
මෙහෙම තව ටිකක් කල් ගියාම ඇතෙකුට වත් නඩු නැතිව ඇත් දත් කුට්ටමක් තියාගන්ට බැරි වෙයි... අපේ සිරි ලංකා ද්වීපයේ...