ඩයනා උදයංගනී
දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 14 ක පවුල් 5885 කට පමණ අයත් පුද්ගලයින් 22,777 දෙනෙකු පමණ මේ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අකුණු සැර වැදීම් සහ ගස්, පස් ක`දු කඩා වැටීම හේතුවෙන් මේ වන විට මරණ අටක්ද වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
COMMENTS
ආණ්ඩුව සිංගප්පුරු ගිවිසුම අත්සන් කළ ප්‍රතිඵලය තමයි මේ. දොස්තරලාගේ වැඩ වර්ජනය ඉතාම සාර්ථකයි.
මෙවැනි අවස්තාවකදී, පොකට් එකට ගානක් වැටෙන හා, ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ, ව්‍යාපෘති මේ වන විට කොතරම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඇද්ද? පව් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත.
සීමාවක් නැතුව වැහි ඉල්ලලා යාතිකා කරන එකේ ප්‍රතිපල තමා මේ .දැන් කව්රුවත් නැහැ වැහි නවත්තන්න කියල යාතිකා කරන්නේ.
ඔව්වා කොහොම වුනත් ජේ වී පී අද පාර්ලිමේන්තුවට 20 වෙනි සංශෝධනය ගේනවා, ආඩම්බරද ?