මහින්ද නිශ්ශංඛ
ආනයනික පරිප්පු මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය කියයි.
ඒ අනුව ආනයනික පරිප්පු (පියලි කළ) කිලෝවක් මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ රුපියල් 3 සිට 12 දක්වා රුපියල් 9කින් ද, පියලි නොකළ පරිප්පු මත පනවා ඇති බද්ද රුපියල් 1 සිට 7 දක්වා රුපියල් 6කින් ද වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංහ්‍ය පවසයි.
බංග්ලාදේශයේ ඇඟලුම් අංශය ගැඹුරු අර්බුදයකට ඇද වැටෙන ලකුණු පෙන්නුම් කරමින් පසුගියදා අශුලියා නගරයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් 219 න් 20 ක් හැර අනෙකුත් සියලුම
මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට
ජනාධිපතිවරණය අවසන්වී සති දෙකකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.
මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස
මාවතගම වෑඋඩ පස් ව්‍යාපාරිකයකු කන්දකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන්ට ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් නිල ඡන්ද දැන්විම් පත්‍රිකාව ලබා ගත හැකි
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ආනයනික පරිප්පු බද්ද ඉහළට
Bamunuarachchi Wednesday, 09 May 2018 04:47 PM
ඔය ලැබෙන්නේ අපිට පරිප්පු
sam Wednesday, 09 May 2018 04:58 PM
ඉල්ලන් කාලත් ඉවරයි
sanath Wednesday, 09 May 2018 07:03 PM
පරිප්පු වැඩිය කන්න හොඳ නැහැ. ආතරයිටිස් තියෙන කට්ටිය පරිප්පු, උඳු, කව්පි සහ කඩල කෑවොත් ලෙඩේ වැඩිවෙනවා.
ranga Thursday, 10 May 2018 03:47 AM
පරිප්පුයි සම්බෝලයි කාලත් ඉවරයි.
nimal Thursday, 10 May 2018 03:54 AM
ඉලන් කාපු පරිප්පුවක් තව ඉදිරියටත් කන්න වෙයි.
Mahinda Thursday, 10 May 2018 04:52 AM
සනත් එක එක කතා කිය කිය ආණ්ඩුවට කඩේ යන්න එපා. එකෙන් ඔයාගෙ වහල්බාවය හොඳට පේනවා. ඔයා පරිප්පු නොකැවට ඕව කන මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. කොහොමත් ඔයා අර ලක්ෂ 62 න් එක්කෙනෙක් වෙන්න ඇතිනෙ. අනේ ඔයාට විතරක් ඔය බද්ද වදිනවට අපි කැමතියි. සමහරවිට අර ලක්ෂ 62 සමහරුත් කැමති ඇති. අපිටනම් අහන්න තියෙන්නෙ ඔය ලක්ෂ 62 න්ම ඔබට සතුටුයිද දැන් ........ කියලා තමා.
Mahesh Thursday, 10 May 2018 06:21 AM
පරිප්පු වගේ පහසුවෙන් ප්‍රෝටීන් ලබාගන්න පුළුවන් ආහාර තවත් මිල අඩු කරන්න ඕන. අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට පරිප්පු කියන්නේ ප්‍රෝටීන් ලබාගන්න පුළුවන් ලාබම විදිය. මන්දපෝෂණය තව තවත් ඉහල යාවි.