මහින්ද නිශ්ශංඛ
ආනයනික පරිප්පු මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය කියයි.
ඒ අනුව ආනයනික පරිප්පු (පියලි කළ) කිලෝවක් මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ රුපියල් 3 සිට 12 දක්වා රුපියල් 9කින් ද, පියලි නොකළ පරිප්පු මත පනවා ඇති බද්ද රුපියල් 1 සිට 7 දක්වා රුපියල් 6කින් ද වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංහ්‍ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලැබෙන්නේ අපිට පරිප්පු
ඉල්ලන් කාලත් ඉවරයි
පරිප්පු වැඩිය කන්න හොඳ නැහැ. ආතරයිටිස් තියෙන කට්ටිය පරිප්පු, උඳු, කව්පි සහ කඩල කෑවොත් ලෙඩේ වැඩිවෙනවා.
පරිප්පුයි සම්බෝලයි කාලත් ඉවරයි.
ඉලන් කාපු පරිප්පුවක් තව ඉදිරියටත් කන්න වෙයි.
සනත් එක එක කතා කිය කිය ආණ්ඩුවට කඩේ යන්න එපා. එකෙන් ඔයාගෙ වහල්බාවය හොඳට පේනවා. ඔයා පරිප්පු නොකැවට ඕව කන මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. කොහොමත් ඔයා අර ලක්ෂ 62 න් එක්කෙනෙක් වෙන්න ඇතිනෙ. අනේ ඔයාට විතරක් ඔය බද්ද වදිනවට අපි කැමතියි. සමහරවිට අර ලක්ෂ 62 සමහරුත් කැමති ඇති. අපිටනම් අහන්න තියෙන්නෙ ඔය ලක්ෂ 62 න්ම ඔබට සතුටුයිද දැන් ........ කියලා තමා.
පරිප්පු වගේ පහසුවෙන් ප්‍රෝටීන් ලබාගන්න පුළුවන් ආහාර තවත් මිල අඩු කරන්න ඕන. අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට පරිප්පු කියන්නේ ප්‍රෝටීන් ලබාගන්න පුළුවන් ලාබම විදිය. මන්දපෝෂණය තව තවත් ඉහල යාවි.