නාලක සංජිව දහනායක
අරාජික දේශපාලන තත්ත්වය ඉදිරියට ගෙන යාමට ඉඩදී රටේ අනාගතය විනාශ වන අයුරු බලාසිටීමට නොහැකි බැවින් දේශපේ‍්‍රමී බලවේග විසින් ලබන 5 වැනි දා සංවිධානය කරන ජනබලය කොළඹට ආණ්ඩු විරෝධී රැළියට එක්වන්නැයි සියලූ වෘත්තිකයන්ගේ හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
හිටපු අරක්‍ෂක ලේකම්වරයාගේ අත්සනින් අද (31) නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමතුන් නම් මේ කට්ටියගේ ඉතිහාසයේ කියුම් කෙරුම් බුද්ධිමත්ව විමර්ශනය කර අවශ්‍ය කටයුතු කරනවා නියතයි.
විරුද්ධ මතයක් දැරීමට ඇති අයිතිය රාජ්‍ය යාන්ත්‍රණය භාවිතාකර දරුණු මර්ධනයකට යටත් කරලා තියනවා කියන්නේ. මේවට හිනා නොවී බෑ...
එතකොට මහත්තයෝ, අහිංසක හිරකාරයින්ට, භූමිතෙල් ඉල්ලපු ධීවරයින්ට, වතුර ටික ඉල්ලපු රතුපස්වල අයට, අර්ථසාධකය බේරන්න ඉල්ලපු රොෂාන්ට වුනේ මොකක්ද කියලා මට පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද? මම මේ අහන්නේ මේවා මේ මට තේරෙන්නේ නැති නිසයි.
මෙයාට තියන නඩුවලින් ගැලවෙන්න තියන ලේසිම ක්‍රමය ආණ්ඩුව පෙරලීම. රාජපක්ෂ පාලනය එලවා දමා හොරුන්ට අපරාධ කාරයින්ට දඬුවම් දෙන්න පොරොන්දු වූ පරිදි මෛත්‍රිපාල, රනිල් එදා ක්‍රියාකළා නම් අද අපිට ඇමරිකන් උපදෙස් අවශ්‍ය නොවනු ඇත.
දෙමාපිය සොහොනේ සල්ලි දීලා කතාකරන්න මහත්තයෝ...
කාගෙ කාගේ හරි සාක්කුවල සල්ලි අඩුවෙනවා වගේ...
රට අරාජිත තත්වයට පත් කරලා අයියලා, මල්ලිලා පැරදිලා ගෙදර ගියා. හිතුවේ නැහැ. කරපු ජඩවැඩ වලට නඩු කියන්න වෙයි කියලා. දැන් තමයි රටේ නීතිය ටිකකින් හරි සාධාරණයක් තියෙන්නේ.. දැන් රාජපක්ෂවරුන්ට ලැජ්ජයි හොරු පෝලිමේ එළියට එනවා... මේවා නතර කරන්න ජනතාව උසි ගන්වනවා බලය අතට ගන්න ඉස්සර සුමනදාස කියන දේ ඇහුව්වේ... දැන් සිරියලතාගෙන් අහලද ආණ්ඩුව පෙරලන්න යන්නේ? බලමු අපේ රටේ බුද්ධිමතුන් කීදෙනෙක් ඉන්නවද කියලා....
කරපු වැඩවලින් බේරෙන්න කරන උප්පරවැට්ටි. එනවා මෙතන උද්ඝෝෂණ ගැන කියන්න.
තනියම එන්නේ නැහැ තව කට්ටිය අරගෙන එන්නේ. ඒකාලේ සිරාට ඡන්දෙ දීපු කට්ටිය අරගෙන එන්නේ. ඒ ගොල්ලෝ ලවාම ඔබතුමාට ජයවේවා කියල කියවනවා.
ඔබේ කතාවලදී ඔබ කිසිම දිනක විරුද්ද වාදීන්ට බනිනවා මම අසා නැත. ඔබ ඔබේ ප්‍රතිපත්ති සහ කරන්න යන වැඩපිළිවෙල කතා කරනවා පමණි. ඒ ගැන අපි සතුටුවෙමු. ඔබ ක්‍රියාවෙන් වැඩ පෙන්වූ කෙනෙකි එමනිසා ඔබගැන අපිට ලොකු විස්වාසයක් ඇත. නැවත කොළඹ ලස්සන නගරයක් කොරන්න. දැනටමත් ඕල්කොට් මාවත පෙව්මන්ට කාරයින්ට යටවී ඇත.
එන්න කියන්න ගිහිල්ල අහගතු ටික ඇත්ද?.
මට නම් ගැටළුව අපේ රටේ බුද්ධිමතුන් ඉන්නවාද යන්නය. බුද්ධිමතුන් කියලා කොටසක් සිටියා නම් අද අපට මෙහෙම වෙනවාද? දේශපාලකයන් යනු අවස්ථාවාදීන්ය. බුද්ධිමතුන් කියන්නේ අවස්ථාවාදීන්ගේ බලාපොරොත්තුව ඉටුකර දෙන වහල්ලු කොටසක් කියා යමෙක් සිතන්නේද? ඒ වගේම වෘත්තීකයන් කියන්නෙත් අවස්ථාවාදි බඩගෝස්තරවාදීන්ට අවු. 70ක් බැළකම් කළ කොටසකි. වෘත්තීකයන්ටද තවදුරටත් බැළ සේවයට දායකවීමට කරන නිවේදනයක් කොට අපි මෙය සළකමු.
චතුරිට මල් මිටක් මගෙන්.
ඔයාලගේ කෙරුවාවල් මතක තියන, ඒ වගේම ඔලුවක් තියන මනුස්සයෙක් නම් යන පාරකවත් යන්න කැමති වෙන එකක් නැහැ.
හිටපු රජයේ නිලධාරියෙක්, දැන් නිවේදනත් නිකුත් කරන්න පටන් අරන්.. ජනාධිපති හීනයක් නිසා ගෙම්බෙක් උඩ ගිය තරම්..
මහත්තයෝ බලය තිබුණු කාලේ කරපු දේවල් දැන් එළිවෙනවා නේද... ඒවා වහගන්නද හදන්නේ? මිනිස්සු ගෙන්න ගන්න ඒ තරම් අමාරු නැහැ. රුපියල් 500, බත් එකයි දුන්නම මිනිස්සු එයි.. නමුත් ඔබතුමාලා කරපු හොරකම්, ජඩකම්, මිනීමැරුම් වහගන්නේ කොහොමද?
"අනාගත ජනාධිපති" කෙනෙක් වීමට දවල් සිහින දකිමින් සිටින ඉන්නා ගෝඨා මෙවැනි ආරාධනා කිරීම පුදුමයට කරුණක්ද?