(සුජත් හේවාජුලිගේ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත් කිරීම මේ සතියේදී සිදු කරන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවැසීය.
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සංවිධානවලින් පත් කෙරෙන නියෝජිතයන් තිදෙනා වෙනුවෙන් නාම යෝජනා කිහිපයක් දැනටමත් ලැබී ඇතැයි ද ඉද්දවල මහතා කීය.
අගවිනිසුරුවරයා ලබන 12 වැනිදා විශ්‍රාම යෑමට නියමිත බවත් එම තනතුර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථා සභාව එදිනට පෙර සක්‍රීයවීය යුතු බවත් ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd