IMG-LOGO

2024 නොවැම්බර් මස 04 වන සඳුදා


’ආගමික ප්‍රජාවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වෙලා’

( තිළිණි ද සිල්වා )

මෙරට  ආගමික ප්‍රජාවන්ට එරෙහිව සිදුවෙන වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩ තත්ත්වයන් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

මෙලෙස වර්ගවාදී හා ජාතිවාදී ක්‍රියාවන් සිදුකිරීමට මුල්වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම සංගම් සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා කියා සිටියි.

එහි සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර් ද සිල්වා මහතා සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් මෙරට ජාතික සමගියට දැඩි බාධාවක් සිදුව ඇති බවයි.

නීතියේ ආධිපත්‍ය දැඩි ලෙස සුරකින ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එවැනි තත්ත්වයක් අපෙක්ෂා කළ නොහැකි බව ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා මහතා පැවසීය.
 



අදහස් (3)

’ආගමික ප්‍රජාවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වෙලා’

minipe Thursday, 01 June 2017 03:25 PM

ආගම යනු විශ්වසකි. සෑම ආගමකට සම්බන්ද කරුණු ලියා ඇත්තේ ආගම බිහිවී අවුරුදු දෙසීයකට පමණ පසුවය. ආගම අදහන්නා ගේ විශ්වාසය නම්, තමන්ගේ ආගම අනිකෙකුගේ ආගමට වඩා ශ්‍රේෂ්ටය යි යනු ආකල්පයි. තම ආගම ආරක්ෂා කරගැනීම ඔවුන්ගේ යුතුකම යි නිතර දෙවේලේ දොඩයි. ආගමක් යනු සංකල්පයකි, දේශනයකි.එය ලෙහෙසියෙන් විනාශවන ගොඩනැගිල්ලක් නොව.බොහෝ අය, ආගම අදහනවා පමණි. එය එදිනෙදා ජිවිතයේ කොටසක් හැටියට සලක්නේ නැත. ඔබ ගේ ආගමට අනුව, මා කරන යමක් වැරදි හෝ පාපකර්මයක් විය හැකිය. එහෙත් එය හෙළා දැක මට දඩුවම් කිරීම ඔබට යුතු නැත. ඔබ,ඔබගේ ආගම හරියට පිළිපැදීම ගැන මා,අගය කරන අතරම,මගේ විශ්වාසයන් හා පිළිපැදීම් මට කරගෙන යන්න සාමකාමිව ඉඩහරින්න.මගේ ආගම, තවත් මනුෂ්‍යකුට, මොනම හේතුවක් නිසාවත් කරදරයක් හිංසාවක් නැතුව ජිවත් වීමයි.

:       47       24

jayasekara Friday, 02 June 2017 03:46 AM

අනේ මොනවටද ඔය කතා. එතකොට උතුරේ පුරාවිද්‍යා ස්මාරක, බුදුපිළිම, පන්සල්, විනාෂ කරනකොට බහුතර බෞද්ධ අපිට වෙන සිත් තැවුල් ?? කෝ ඒවාට කතාකරන්න නීති සංගම්??? රටට හෙනගහල ඉවරයි.. අපේ බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්න කෑගහන එකද ?...වරද?...

:       0       466

minipe Friday, 02 June 2017 03:09 PM

පිළිමයක් යනු කලා හා සංස්කෘතයි. එය කෙනෙකු හෝ සමුහයක් විසින් කරනලද නිර්මාණයකි.උරුමය යනු තම පරම්පරාවකින් ලැබෙන දෙයකි. ඔබ වෙනත් ආගමකට හෝ ජාතියකට දාව උපන්නනම් මේ ඔබගේ කතාව වෙනස් වීමට තිබුණි.

:       71       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි
2024 නොවැම්බර් මස 04 107 0

ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද


’’විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නෑ’’
2024 නොවැම්බර් මස 04 300 0

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය


ඉන්ධන කොමිස් මුදලට මිල සූත්‍රයක් හදයි
2024 නොවැම්බර් මස 04 458 0

‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක් සකස් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (4) ප


සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 නොවැම්බර් මස 04 452 0

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා පත් කර තිබේ


ලිට්‍රෝ ගෑස් මිලත් අඩු නොවේ
2024 නොවැම්බර් මස 04 144 0

ලිට්‍රෝ ගෑස් මිල මෙම මස (නොවැම්බර්) වෙනස් නොකරන බවත් ඒ අනුව පසුගිය මස පැවැති මිලම මෙම මස ද ක්‍රියාත්මක වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන


ඩයනාගේ නඩුවකට දින දෙයි
2024 නොවැම්බර් මස 04 245 1

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි නඩුව ජනවාරී මස 09 වැනිදා සිට විභාග කිරීමට කො


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 387 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1280 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 682 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site